Rasika , well said. This culture has been started by President Premadasa and MR and Chandika continuous same culture. Even Mervin silva ?? In the similar flat foam . Are this type of business paying income tax. Now they are coming to FB and showing a different face . There are mad you tubers and followers who give them publicity.
මෑත කාලයේ හොඳම කියවීමක්....දහ පදුරා වැඩ කරපු ඕනම එකෙක්ට සමාජයේ ඉහළම පිළිගැනීම ලබා ගන්න හරිම ලේසි ක්‍රම පන්සල්,පාසැල්,දරුවන්ට,දුප්පතුන්ට ආධාර කිරීම...😢😢😢😢
😂😂
ක්ලබ් වසන්ත ලා වීරයෝ කරන්නේ මාධ්‍ය.
මේක තමයි ඔබ කියන්නේ ඇත්ත මමත් එකඟයි ඔබත් එක්ක සමහර දේවල් වලට ඒකක නූනත් මේ ක්ලබ් වසන්තලා සමාජයට ලොකු පොරක් වෙන්නේ මෝඩයෝ ඉන්න රටවල්වල ස්තුතියි ඔබලගේ මේ විග්‍රහයට
සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 8ක් දාලා ගුණ වයන්න!
ඕකට ඌ සෑහෙන්න වියදම් කරන්න ඇති
අනෙ පලයන් බං
සුදත්ත කියන්නේ ඇත්තටම කොහොම ත්‍රාඩයෙක්ද කියල වැඩිවැඩියෙන් පෙනෙන එකයි ඒකෙන් වෙන්නේ.
ඔය සංස්කෘතිය බිහි උනේ 1977 සිටයි. JR සහ R ප්‍රෙමදාස කාලෙ ගෝනවල සුනිල්, සොත්ති උපාලි වාගෙ 😮අය ගැනත් රසික කතා කලා නම් කතාව සම්පූර්නයි. ඉතාම අගනා විග්‍රහයක්.
මූ Unp එකටනෙ කඩේ ගියෙ මෑතක් වෙනකම්
@@rohanchandana1619එයාගේ අයිතිය. ඔයත් මොකක් හරි දායක සභා වක ඉන්න නිසයි හිත රිදෙන්නෙ 😂
@@rohanchandana1619 100% එක්ඟයි. ඔහු තමන්ගේ belief system එකට ගැටෙන දේවල් subconsciously or consciously අමතක කරනව. මේක cognitive dissonance කියලයි මම හිතන්නෙ.
@@KalumPrasanna-o3tමට රිදෙක්‍න මගෙ මොකෙවත් නෙවේනෙ ඒත් මේ ඩයල් එක ඇත්‍ත කියනවනම් හරි 😂😂
@@chamindadassanayake84මේ මනුස්‍සයා කියන දේශපාලුවන්‍ගෙ උදව්‍වෙන් කරන බිස්‍නස් එකක් වගේ මේ කරන්‍නෙත් දැන් කාලෙට ගැලපෙන විධියට එක පක්‍ෂයක සල්‍ලි වලට තව පක්‍ෂ වලට බනින්‍න යූටියුබ් එක භාවිතා කරගෙන මේක මෙයාගෙ බිස්‍නස් එක
සජිත් ප්‍රේමදාස මේ තත්වයට ඇවිල්ලා තිබෙන්නෙත් ලන්කාවෙ මිනිසුන්ගේ බුද්ධිය අඩුනිසයි.
Really correct ❤❤❤
True.
Thank you very much young lady and Gentleman, really appreciate your time and teamwork for the ourself 👍🙏👏
,මෙයාලට මම ඇබ්බැහි වෙලා ඒ පැහැදිලි කිරීම thinking patern එකට මම කැමති....❤❤❤❤❤
සජිත් ප්‍රේමදාසලත් වීරයෝ උනානේ සමහරුන්ට 🤣🤣
You have taken good points to talk about the society
අර්ථවත් විග්‍රහයක් ! ඉදිරිපත් කිරීම ගැන අපේ සතුට.👍
Perfectly explained
Well said.....
Thank you again for an educative presentation.
බුද්ධමතුන්ගේ නිහඬබවද මේවට හේතුවක්.උගත් බුද්ධිමතුන් සමාජ මාධ්‍ය තුළ හරිම අඩුවෙන් දකින්නෙ.ඒ අඩුව තුළ ඕනම කෙනෙක්ට මෝඩ අදහස් සමාජගත වෙමින් තියෙනවා.ඒ වගේම සමාජය වල්මත් වෙමින් තියෙනවා.මේ නිසා පහළ මානසිකත්වය දරන්නන් සමාජය හසුරවමින් සිටිනවා.අපේ රටේ තාරුණ්‍යය විනාශය දෙසට යමින් සීටිනවා
Face book මේ වන විට ලුම්පන් පන්තියේ ග්‍රහනයට හසුවී ඇත
Hariyatama hari 👍👍👍
Very well said. Great intellectual conversation.
Machan Rasika, you need a mic diffuser and some sound absorption panels. Otherwise great podcast, keep going
Great explain you always.
Super explanation
Niyamai ❤sakachchawa, aiyooo ape society
I Q. Nil
මෙයාට 90 ට කලින් වෙච්ච දේවල් ගැන අවබෝධයක් නැහැ. නවලෝක මුදලාලිල ඔය තත්වෙට ගත්තේ කව්ද කියල මෙයා දන්නේ නැහැ. දේශපාලන සම්බන්ධකම් හැම රටකම ව්‍යාපාරිකයන්ට තියෙනව. උඩට යන්න මිනිස්සු මොන හරි ක්‍රමයක් හොයා ගන්නව. මේ වගේ ප්‍රසිද්ධියේ අර්ධ සත්‍ය පැවසීම සතුටුදායක නැහැ.
යකඩ මල්ලට ගුල්ලො ගහලනම් ..."හාල් මල්ල නොබලම වීසි කරපං කිව්වලු"
හොද reading එකක්. හැබැයි පොඩි Hypocrisy එකක් තියෙනව. මේ channel එකෙත් අර කියපු cctv, police tiktok videos දානව.
ඔය කවුරු කොහොම කියුවත් නූගත් කන්ජිපානිලට හරක් කටාලට කිඹුලා ඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංගලට එකී නොකී පාතාලයට මිනි මරන්නට හැකි වුනත් කොමාන්ඩෝ ආකාරයේ ප්‍රහාර සැලසුම් කරන්නට බුද්ධියක් නෑ. ශුටස්ලා පමණක් නොව ප්‍රහාර සැලසුම් කරන්නෙත් ඒ පිලිබදව පුහුණුවලත් හිටපු හෝ දැනට සිටින හමුදා හෝ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවයි පෙනෙන්නේ. මේ ගැනත් සොයා බැලිය යුතුයි.
විවේචණයට ලක්කරන අය ජීවත් වෙලා ඉන්න කාලෙම මේ වැඩසටහන් කරන්න පුලුවන් වුනා නම් තමයි වටින්නේ 👍
අරහේ පාර්ලිමේන්තුවේ දේශපාලකයින්ට ඕන දේවල් විදිහට ඕන විදිහට එක එකාට බදු මුදල් වංචා කරන්න දීලා රට විනාශයෙන් විනාශයට පත් කරනවා මේ මඟුල් කතා කරන්නෙම වසන්ත ගැන පිස්සුද මුළු යූටියුබ් කාරයෝ ඔක්කොමයි නාලිකා ටිකයි ඔක්කොම කතා කරන්නේ වසන්ත ගැන මොකක්ද වසන්ත කියන විශේෂත්වය ඕවා නැවත නැවත කතා කරන්න හොඳ නෑ උඩගෙඩි දීමක් වෙන්නේ
Smart and different opinion
ඕව දේශපාලකයින්ගෙ ටොපියක් වෙන්න පුළුවන් පාස්කු ප්‍රහාරයෝ වගේ චන්දයක් ළං වෙනකොට මොනවා හරි කතා කරන්න දීලා උන්ට උන්ගේ වැඩ ටික කරගෙන යනවා අපේ මිනිස්සුන්ට මොනවා හරි හපන්න දුන්නාම හක්කේ තියාගෙන ආපහු ඉන්න අවුරුද්දක් විතරද
පිස්සු අප මේ මිනිස්සුන්ට රටට එහෙන ගැහුවත් කමක් නෑ කන්ඩ නැතිව මැරුණත් කමක් නෑ දැන් කිලබ් අසන්ත ගැන කතා කරනවා පිස්සුද මන්දා අපා අපේ ලංකාවේ මිනිස්සුන්ට
වසන්ත ගැන කියලා කියන්නේ මේ රටේ කුණු උන පැත්තක්
අර දෙශපාලූවාගෙ නමත් කියපන්කො..වසන්තට උදවූ කරපූ
මහින්ද රාජපක්ෂ වෙන්න ඕන
Rathnayake
An Excellent discussion. Our society is so stupid. They have no common sense.
ජනශක්ති ලොක්කා ගේ මිනීමරුවා ඇල්ලුවේ නෑ නේද 🤔
මුළු ලංකාවෙම මිනිස්‍සු දන්‍නවා හොරකම් කොමිස් පාතාලගේම් මත්‍ද්‍රවය්‍ය කප්‍පම් වගේ පාදඩ වැඩ ඔක්‍කොම පටන් ගත්‍තෙ 1977 න් පස්‍සෙ Jr,ප්‍රේමදාසල රනිලලා කියල ඒක තමා අද වෙනකම් තියෙන්‍නෙ මේ ගොබ්‍බයා 2005න් පස්‍සෙලු 😂
Wasantha aiyata mada gahanne irisiya karayoi.irisiya karakam nokara hoyagena kawanam harine.wasantha kiyanne niyama minihek
මේ රසික මහත් වෙලා වැඩියි. වහාම බර අඩුකරගන්න. ජය !
UNP POHOTTUWE SJB ඔක්කොම එකම දූෂිත සෙට් එක..mahinda රනිල් කියන්නේ පාතාල රකින un..
Good show
So true
මේ නිවේදිකාව අභිශේකාගේ සහෝදරියක්ද.
Next time try to explain a point just once. No need to explain it again and again.
👍👍
සල්ලි දෙවියන්ගේ මල්ලී කියන කතාවේ අර්ථය මෙදවස එතරම්ම ගැම්මක් ආතල් එකක් නොමැති ප්‍රකාශයක්.දන්පිංභාවනා සමාජසේවා මේ ඔක්කොම කරන්නේ ආර්ථික හෝ වෙනයම් දෙයක් බලාපොරොත්තු ඇතිවමයි.සල්ලිකාරයෙක් ළඟට මිත්‍ර වෙසින් යන මානව භූථයෙක්ම තමා ඒ පුද්ගලයාව නොමඟ යවන්නේ.මේ ආකාරයට භූථ ගැන්සියකට එකතු වුනාම ඉන් ගැලවෙන්නට බෑ.කලක් බඩ බැඳ ගෙන ඇසුරු කළ භූථ මිතුරන් ගෙන් සිතාමතාම ඈත්වීම සතුරන් ඇතිවීමට බලපානවා.ඔය වගේ වසන්තලා තව කොච්චරක් මේ රටේ ඇද්ද.කවර හෝ පුද්ගලයෙක් අයුතු ෂූස් කපටි කමින් මුදල් හම්බ කලත් ඒ පුද්ගලයාගේ පණ කෙන්ද ඩැහැ ගැනීමේ අයිතියක් කාටවත්ම නෑ.
කොහොමත් brand එකක්
රසිකගෙ කියවීම සුපිරි 🎉
දක්ස මාද්‍ය නිර්මානයක්
Rasika , well said. This culture has been started by President Premadasa and MR and Chandika continuous same culture. Even Mervin silva ?? In the similar flat foam . Are this type of business paying income tax.
Now they are coming to FB and showing a different face . There are mad you tubers and followers who give them publicity.
❤
I q eka adu nisada corona injection gahala.minisssu maruwe.onama dekata wichara liyanna puluwan thamge kramayakata.
JR lokkai R.Premadasa lokkai thamai isselama owa patan gaththe mata mathaka hatiyata?
මූ කියන්‍නෙ 2005 න් පස්‍සෙලු 😂
බලන්ගොඩ කස්සප හාමුදුරුවන් ට බනින විදිහ.........මු වෙනුවෙන් කවි ගී ලියන උන් අහපල්ල
බලන්ගොඩ එකත් මරැ බඩුව .
Hi ❤ සුදු , ගොඩක් ලස්සනයි අද❤❤🥰😵💫😍🥴
Godak hoda deyak me wage gobba samajaya danuwath karata.nathan me gon hattha role model wela iwarai.
ඈ මචන් රසික! උබත් කීපපාරක් කියලා තියනවා නේද මාත් නරක මිනිහෙක් කියලා.ඉතින් ක්ලබ් වසන්තලා කියන්නෙත් නරක මිනිහෙක් තමයි.උබට ඒ තරන් නරක උහුලගන්ඩ බැයිද😂😂😂එහෙම නැත්තන් උබ නරක කියලා කියන්නෙ අරක්කු චුට්ටක් බොන එක,මයික් ඉස්සරහට ඇවිල්ලා අනිත් උන්ට කින්ඩි දානවා වගේ ලාමක ටින් ටින් දේවල් වලටද😂😂😂😂
රට විනාසය !
Happy at least there are small fraction of Sri Lankans who have this level of intelligence.
නිධන් කතා පිලිගන්න සමාජයක් මේක.... එ තරම් මොඩ සෙට් එකක්..
ක්ල්බ් වසන්තගේ වීඩියෝ වල කමෙන්ට් දැක්කම මුන් එක්ක මේ රට මෙහෙම තිබුනු එකත් මදෑ කියලා හිතෙනවා. මහත්මා දේශපාලනයක්, හොද ආර්ථිකයක් තියෙන රටක් හීනයක් මේ හරක් එක්ක.
ඔබ කියන කතාව හරි රසික ,හැබැයි 2005න් පස්සේ තමයි මේ මිනිස්සු එළියට එන්නේ .රාජ්‍ය අනුග්‍රහය ලබන්නේ .මුල් පුටු ඔක්කෝම ඒගොල්ලන්ගෙන් පිරෙන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ දන්න හඳුනන මුළු පරම්පරාවම ගොඩ.රට පිළිගත් අලුත් ප්‍රභූ පන්තියේ ඒගොල්ලන් තමයි .ව්‍යාපාරිකයන් විතරක් නෙමෙයි .හැම ආයතනයකම මුල් පුටු ....
නැතුව උබ වගේ ගූ ගොඩක් වීරයෙක් කරගන්නද කියන්නෙ
සජිත් ප්‍රෙමදාසට කඩේ ගිය ඔයානේ රසික අපිට බණ කියන්නේ
මූට කීයක් හරි දෙන පැත්‍තට තමා කතාව 😂
තොට ළඟ හැරී ගැනත් වැඩ සටහන ක් ඕනෙ 👍👍
Sri Lankans have very limited knowledge that's why people like you Rasika and people like Club Wasantha all become heros.
💯
මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි ජරාජීර්ණ යූ ටියුබ් කාරයෝ කතා කරන්නේ ම මෙවැනි මිනිසුන් ගැන. ලැජ්ජයි හලෝ..... කතිකාවන් කරපියව් නව සොයා ගැනීම් කරන තරුණ පරපුර ගැන.
ඔයාට ඉඩක් තියනවා, චැනල් එකක් පටන් ගන්න.
එන්න අපි කතා කරමු. ඔයා මොනවද හොයාගෙන තියෙන්නේ
Low IQ society එකක තමා අනුර කුමාරල වගේ හොරු අල්ලල රට දියුණු කරන්න පුළුවන් කියන උන් වීරයො වෙන්නෙ 😂
Are u ok 😂😂😂😂😂 we believe NPP only ❤❤❤❤❤
If Sri Lanka iq 100% AKD ☝️📈
ඔයගොල්ලන්ගේ views 5M වත් ගිය දාට මේ රට හරියයි
Hii ❤ ලස්සන කෙල්ලේ ❤ හරියට කලු දියමන්තියක් වගේ ⚫ 💎
මේ රටේ මීඩියා ගැන කලකීරීමක් තියෙන්නේ. රටවෙනුවෙන් වැඩ කල අය ගැන අය ගැන ජාතික නාලිකා නිහඩයි.
Newscasters are Repeating the same thing over and over again
මොකක් හරි ලොකු වාහනයක් සෝෂල් මීඩියා වල දාල කොහොම හරි ගේමක් ගහලා සල්ලි හොයමු කියන ගොබ්බයෝ හා ඒවලට උඩගෙඩි දෙන ගොබ්බයෝ හිතන පතන විදිහ මොනතරම් පටුද?
රටේ ජනතාව ගේ ආරක්ෂා ව ගේ දිශානතියක ?????
Hama channel ekakama yana okkoma balala, mu muge wage ewa tika ayama kiyanawa😂
පාටලිට කඩෙ.යන අඑකටන්ම් අඑකග නෙ aet මෙකට aekagai😊
වසන්තගේ ළඟ ඉන්න සුදු බෝලේ කියලා හඳුන්වන ජපන් පෙනුමක් තියෙන දරුවා ඇත්තටම කාගෙද? එහෙම පෙනුමක් තියෙන දරුවෙක් ශ්‍රී ලාංකීය දෙමව්පියන්ට ඉපදෙන්න විදිහක් නෑනේ.
Hama magulatama rajapasala vitharada?
මූ Unp කාරයෙක්නෙ
Kochchara kiwwath owa samanya janathawata terenne na hama gamakama club wasanthage podi set ekk bihiwela dan eyala tama veerayo wela tiyenne
තොපිට මේ මළකුණ තාම සූප්පු කර කර රස විඳිනවා. අනේ මෙහෙමත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෝ..
මෝඩයො කතාව අහපන් . තේරෙන් නැද්ද කියන කතාව . ඒ මැරිච්ච එකාගැන නෙමෙයි මේ කතාව ඒ වටා ගෙතුන සමාජ ආර්ථික විචාරයක් . තොපිවගේ මෝඩයො ඉන්නකන් ලංකාව දියුනුවෙයිද 😢
මේ කියන එක අහල මලකුනෙන් හරි යමක් ඉගෙන ගනින් , නැත්තං ඔය වගෙ තව එකෙක් ආවත් තොපි වගෙ හරක් ඌවත් කරේ තියන් යය්
Mekath maru ne ban. Umbalage prashna walata umbalama Uttara denawa.
Wenama athal ekak
F _ _ k, what are you guys talking about? You don't have any topic
ඔව්
මේ මිනිහ නම් තනිකරම
ගොම .
ඔය මට්ටමේ ව්‍යාපාරික යින් ට විතරක් නෙමේ මුදල් අමාත්‍යාංශය බාර ගන්න කෙනා ගොඩ දාන්නේ. තොට ළඟ හැරී, ධම්මික, දිලිත් වගේ අයටත් බදු සහන දීලා උන්ගෙන් යැපෙන වා. රසික පුලුවන් නම් හොයලා බලන්න තොට ළඟ හැරී ගෙ ලංකා බෙල් එකට මහින්ද මුදල් ඇමැති විදියට බදු විරාම ය දීගෙන ආවෙ ඇයි කියලා. . එයා බදු විරාම ය භාවිත කරලා ලංකා බෙල් එකට කිසිදු ආයෝජනය ක් නොකල බව , ලංකා බෙල් සේවකයින් සාක්ෂි දරනවා. එහෙම නම් ඇයි මහින්ද ට කියලා බදු විරාම ය දිගටම පවත්වා ගෙන ආවෙ. මහින්ද ඔය බදු විරාම ය දෙනකොට තොට ළඟ හැරී එයාට ප්‍රති උපකාර කලා වෙන්න බැරිද 🤔. බදු විරාම ය අවභාවිත කරලා තොට ළඟ හැරී එයාගෙ අනිත් ව්‍යාපාර වල ට ආනයන සිදු කලා වෙන්න බැරිද 🤔.
දායක සභා වෙ එවුන්ට නම් හැරී ගෙ ධම්මික ගෙ නම් කියන්න ත් එපා කියලා තියෙන්නේ මං හිතන්නෙ.
Club karayek unanam Niwan yanna Thibuna.😂 🤦
Mechchara pahadili karanawa unath lanakwe gobbayanta meka therenne naha. Man hithanne rate awasanawa.
Ekko rate අධ්‍යාපනය සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ.
පිටරට පාරෙ ඉන්න මිනිහෙක්ට උනත් මේ වගේ දේවල් වලට වඩා ඉතාමත් බුද්ධිමත් දැනුමක් තිබෙනවා එයාල එක්ක කතා කරද්දි තේරෙනවා.
අනේ මන්දා තව පරම්පරා කීයක් මෙහෙම ගොබ්බ widiyata hithayida😢
prashne thamai ape aluth paramparawa jathika weerayo wenuwata IRC karayo aadarsheta ganna eka. Api me rate wyawasayakayo, rata issarahata aran yanna wada karana minissu wenuwata paathalayo thamai rate minissu wadipura danne. Mekata loku hethuwak rate madya. Me dawas tikema me siddi tiken mun kochchara awadanayak ganna athida. Rate madya wala kisi wagakeemak na. Ice kiyanne monada kiyala danne nathi podi eka pawa dan ice kiyanne monada dannawa. Raata iskole lamai love karana kathaa daala udeta lama apachara gana paththaren kiyanawa
Palith ayiya marunu heti me wasantha marunu hati ,,full holman wage,,mewa,,ane palitha ayiye oyala wage Aya ratakata wasanawak,,wasanthala apiwa baya karanawa lankawe jiwath wennath,,ane duppath API
දේසබන්නු තමයි මේව කරන්ට කියන්නේ.
ඕගොල්ලො පුලුවන්නම් ගම්පහ මහානාම හිමියන්ට සම්බන්ධ සත්‍ය සිදුවීම් ජනතාවට කියන්න. සෝම හිමියන්ට වූ විපත වැනි යම් සිදුවීමක් මහානාම හිමියන්ට වුනා වෙන්න බැරිද ?
ඔය කොයි කැරියත් එක්ක හැප්පෙන දස කැරියොත් ලංකාවෙ ඉන්නවා
😂😂😂
ව්‍යාපාරික 😫
Neeka ponnayek
Palana kattiya kooooo😅😅😅😅😅
කවුද ඔය නුවර එලියේ දේශපාලඥ්ඥයා?
C B rathnayaka nede.😛
@@kasthuridayarathne sure ද නැත්තං S.B ද?
රාජපක්සලා මුන් බිහිකරල රට විනාසකලා.
හුගක් අයට නොතේරන එකම දේ තමයි එය...හරක් ඉන්න මේ වගේ රටක්.....
සාමාන්‍යයෙන් වෙන්නෙ නව කතාවක් කියවා චිත්‍රපටයක් හදන එක. මේ Seen එක චිත්‍රපටය පෙන්නලා නව කතාවක් ලියන එක
තොපි දෙන්නා උගත්
👍👍👍
❤
👍👍👍